ඔබේ පරිගනකය ලැප්ටොප් එක වේගය මදිද? එදිනෙදා භාවිතා කරන වැඩසටහන්, පරිඝනක ක්රීඩා, අන්තර්ජාල භාවිතයීදී වැඩසටහන ක්රියාත්මක වීමට කල් ගත වෙනවද? පරිගනක රැම් වර්ග මොනවාද? පරන හාඩ්ඩිස්ක් වෙනුවට වේගයෙන් වැඩි SSD, M.2 භාවිතා කල හැකිද? මේ සියල්ලට විසදුම අප සතුව ඇත. ඒ සදහා අප ආයතනයේ පලපුරුදු දැනුමලත් සේවක මන්ඩලය හමුවී ඔබේ ගැටලුව විසදාගන්න